fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති මහා සඟරුවනේ ආශිර්වාද ලබා ගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 18:23

ජනපති මහා සඟරුවනේ ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. ඒ රුක්මල්ගම ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේදීයි.

රුක්මල්ගම ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මහනායක ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. මෙම අවස්ථාවට බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත යන මැතිඇමතිවරුන් ද එක්ව සිටියා. ජනාධිපතිතුමා වෙත ආගමික ආශිර්වාද පුද කිරීමෙන් පසු මහාසංඝරත්නය විශේෂ අනුශාසනාවක් ද සිදු කළා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 18:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්