මැලේසියාවේ අවසන් සුමත්‍රා රයිනෝ මියයයි
Related Articles
මැලේසියාවේ සිටි සුමත්‍රා රයිනෝ සත්වයන් අතරින් අවසන් රයිනෝසිරස් මියගොස් තිබෙනවා.
වඳවීමේ අවධානයට ලක්ව සිටි සුමත්‍රා රයිනෝ සත්වයන් මේ වනවිට ඉතිරිව ඇත්තේ 80 කට අඩු සංඛ්‍යාවක් බවයි ලෝක වන සත්ව අරමුදල පවසන්නේ. ඉතිරි රයිනෝ සත්වයන් ඉන්දුනීසියාවේ වනාන්තරවල ජීවත්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.