fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැලේසියාවේ අවසන් සුමත‍්‍රා රයිනෝ මියයයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 14:37

මැලේසියාවේ අවසන් සුමත‍්‍රා රයිනෝ මියයයි

මැලේසියාවේ සිටි සුමත‍්‍රා රයිනෝ සත්වයන් අතරින් අවසන් රයිනෝසිරස් මියගොස් තිබෙනවා.

වඳවීමේ අවධානයට ලක්ව සිටි සුමත‍්‍රා රයිනෝ සත්වයන් මේ වනවිට ඉතිරිව ඇත්තේ 80 කට අඩු සංඛ්‍යාවක් බවයි ලෝක වන සත්ව අරමුදල පවසන්නේ. ඉතිරි රයිනෝ සත්වයන් ඉන්දුනීසියාවේ වනාන්තරවල ජීවත්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්