fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කපුවෙකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරලා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 14:02

කපුවෙකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරලා

කපුවෙකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කපුවෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ නිවෙස් වෙත ගොස් මත්කුඩු ජාවාරම ඉතා සූක්‍ෂම ලෙස සිදුකර ඇති බවටයි හෙළිව තිබෙන්නේ. සැකකරු පැමිණි සුඛෝපභෝගි මෝටර් රථය ද පොලිස් භාරයට ගැනුණා. හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් අටදහසක් ඔහු ළග තිබී සොයාගත් අතර කපුවෙකු ලෙස පෙනී සිටීමට අවශ්‍ය ඇදුම්, දෙහි ගෙඩි, ගිරයක් ඇතුලු උපකරණ ද පොලීසිය සොයාගත්තා. රුපියල් විසිදහසකට අධික මුදලක් ද හමුවී තිබෙනවා. සැකකරුවන් කදාන ප්‍රදේශයේ සිට මාරවිල ප්‍රදේශයට මත්කුඩු රැගෙන විත් ඇති බවයි හෙළි වුණේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 14:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo