ජනවරටම උපරිමයෙන් ගරු කරන වත්මන් ආණ්ඩුව දූෂණයට වංචාවට හෝ ත්රස්තවාදයට සම්බන්ධ කිසිවෙකු හවුල් කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රි කංචන විජේසේකර මහතා පවසනවා. හක්මන නගර ශාලාවේ පැවති රැස්වීමකදී ඒ මහතා මේ බව ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/eHhylLQ-LzI”]