fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දූෂණයට වංචාවට හෝ ත්‍රස්තවාදයට සම්බන්ධ කිසිවෙක් ආණ්ඩුවට හවුල් කර ගන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 11:36

දූෂණයට වංචාවට හෝ ත්‍රස්තවාදයට සම්බන්ධ කිසිවෙක් ආණ්ඩුවට හවුල් කර ගන්නේ නැහැ

ජනවරටම උපරිමයෙන් ගරු කරන වත්මන් ආණ්ඩුව දූෂණයට වංචාවට හෝ ත්‍රස්තවාදයට සම්බන්ධ කිසිවෙකු හවුල් කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර මහතා පවසනවා. හක්මන නගර ශාලාවේ පැවති රැස්වීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්