පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර පිළිබඳ උන්වහන්සේ එහිදී හෙළිදරව්වක් සිදුකළා. කළුතර ශ්‍රී මුණසිංහාරාම විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීයි උන්වහන්සේ මෙම හෙළිකිරීම සිදුකළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=WvJY_xNKPsk&feature=youtu.be&fbclid=IwAR1LorXD7KJPdq85QkIOQky21tRFkXlwvvjiywkkGql76YShAuDXmqJK028″]