fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තයේ භූ කම්පනයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 10:41

නවසීලන්තයේ භූ කම්පනයක්

නවසීලන්තයට රිච්ටර් පරිමාණ ඒකක 5.9 ක භූ කම්පනයකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් පුද්ගල හා දේපළ හානි වාර්තා වී නැහැ. නවසීලන්තයේ ටේකා නගරයට කිලෝමීටර 50 ක් දුරින් භූකම්පනයේ කේන්ද්‍රය සටහන් වී ඇති බවයි එරට කාලගුණ අංශ ප්‍රකාශ කළේ. භූ කම්පනය හේතුවෙන් අවට සිටි පන්දහසකට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි බලධාරීන් කටයුතු කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්