fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම හෙට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 09:31

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම හෙට

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම හෙට සිදුකෙරෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය පත්කෙරුණේ පසුගිය සිකුරාදායි. රාජ්‍ය අමාත්‍යවරුන්ට ද තම අමාත්‍යාංශවල කටයුතු සිදුකිරිම සඳහා අවශ්‍ය බලය ලබාදෙන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ. මැතිවරණයේදී ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනුව ජනතාවට සහන සැලසීම සඳහා උපරිම උත්සාහයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්