fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන සතියේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2019 09:59

ලබන සතියේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ගත වූ මාස 11 තුළ ඩෙංගු රෝගීන් හැත්තෑ තුන් දහසක් වාර්තා වී  ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ලබන සතියේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ද පැවැත්වෙන බවයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා ප‍්‍රකාශ කළේ.

නිවාස, කාර්යාල පරිශ‍්‍ර, පාසල් යන ස්ථානවල මදුරුවන් බෝවිය නොහැකි පරිදි පරිසරය පවත්වා ගෙන යා යුතු බවයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2019 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්