fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිත සේනාරත්නට එරෙහිව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2019 18:37

රාජිත සේනාරත්නට එරෙහිව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සුදු වෑන් රියදුරෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.

ඒ නීතිඥ අමිල කුමාර මහතා ඇතුලු පිරිසකගේ මෙහෙයවිමෙන්.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2019 18:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්