ඊශ්රායලය පලස්තීන ළමයින් 745 ක් අත්අඩංගුවට ගෙන ඇති බව හෙලිවුණා.
වසරේ ගතවූ කාලසීමාව තුළ වාර්තාවූ සිදුවීම් පදනම් කරගෙන නිරීක්ෂණ කණ්ඩායම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. අත්අඩංගුවට ගැනීම හේතුවෙන් අවුරුදු 18 ට අඩු ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංගනයවී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
එම ළමයින් අමානුෂික ලෙස රඳවාගෙන ඇති බව ද ඔවුන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා.