fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොලොන්නාව සහ රාජගිරිය අවට ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2019 11:59

කොලොන්නාව සහ රාජගිරිය අවට ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට (23) දිනයේදී පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ පෙරවරු 9 සිට අනිද්දා පෙරවරු 9 දක්වා. කොළොන්නාව නගර සභා බලප‍්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර යන ප‍්‍රදේශ ඊට ඇතුලත්. නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප‍්‍රධාන මාර්ගය මෙන්ම ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ද ජල සැපයුම අත්හිටුවන බවයි මණ්ඩලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2019 11:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්