කේරල ගංජා සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්රකාශ කළා.
වැටලීම සිදුකර තිබෙන්නේ පොළොන්නරුව පොලිස් වසමේදී. ඇය ළඟ තිබී ගංජා කිලෝග්රෑම් දෙකකට වැඩි ප්රමාණයක් සොයා ගැනීමට හැකිවුණා. සැකකාර කාන්තාව අද (21) පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.