තේ නිෂ්පාදන ක්ෂේත්රය සංවර්ධනය කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ වුණා.
පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් එල්ලවූ බලපෑම් අවම කිරීමත් අරමුණක්. නිෂ්පාදන වැඩිකිරීම හා නව ජාත්‍යන්තර වෙළෙදපොළ අවස්ථා වැඩිකර ගැනීමටත් ඉන් හැකි වන බවයි බලධාරින් සඳහන් කළේ.
ඉරාකය, රුසියාව, තුර්කිය ඇතුලු රටවලින් වැඩි ඉල්ලුමක් ද ලැබී තිබෙනවා.