fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ වැඩ අරඹයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 15:08

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ වැඩ අරඹයි

මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස පත් කළ ආචාර්ය එස්.ආර් අටිගල මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.

ආචාර්ය එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස පත්කෙරුණා. ‍‍ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ඒ මහතා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ද වනවා. ආටිගල මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම මුදල් අමාත්‍යාංශයේදී අද සිදු කෙරුණේ අගමික වතාවත් මධ්‍යයේයි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ආර්ථික වර්ධනය වෙනුවෙන් ගෙන යන වැඩපිලිවෙල සදහා සියලු පාර්ශ්ව දායක කර ගන්නා බවයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්