රවිනාත ආරියසිංහ මහතා යළිත් විදේශ ලේකම් ධුරයට
Related Articles
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රවිනාත ආරියසිංහ මහතා පත්කර තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම ක්‍රියාත්මක බවයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය ප්‍රකාශ කළේ. ජිනිවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් සහ තානාපතිවරයෙකු ලෙස ඔහු රටවල් රැසක සේවය කළා.