fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රවිනාත ආරියසිංහ මහතා යළිත් විදේශ ලේකම් ධුරයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 14:33

රවිනාත ආරියසිංහ මහතා යළිත් විදේශ ලේකම් ධුරයට

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රවිනාත ආරියසිංහ මහතා පත්කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. ඊයේ (19) සිට ක‍්‍රියාත්මක වන පරිදි පත්වීම ක‍්‍රියාත්මක බවයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය ප‍්‍රකාශ කළේ. ජිනිවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිතයා වශයෙන් සහ තානාපතිවරයෙකු ලෙස ඔහු රටවල් රැසක සේවය කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්