fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් ආරක්ෂක නිලධාරීන්ට නාවික හමුදාවෙන් පුහුණුවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 10:44

විදෙස් ආරක්ෂක නිලධාරීන්ට නාවික හමුදාවෙන් පුහුණුවක්

විදෙස් ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාව පුහුණු වැඩසටහනක් ආරම්භ කළා.

නෞකා හා යාත‍්‍රා වලට ප‍්‍රවිශ්ඨවීමත්, ඒවා සෝදිසි කිරීම ඇතුලු කරුණු ඊට අයත්. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද ආයතනයේ සහය ද ඒ සඳහා හිමිව තිබෙනවා. තායිලන්තය, වියට්නාමය, පිලිපීනය ඇතුලු රටවල නිලධාරීන් ද ඊට සහභාගීවී සිටින බවයි නාවික හමුදාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo