බංගලිදේශ වේගපන්දු යවන කී‍්‍රඩක ෂහදත් හුසේන්ට වසර පහක තරඟ තහනමක් පනවා තිබෙනවා.
කී‍්‍රඩා පිටියේදී තවත් කී‍්‍රඩකයෙකුට බැණ තර්ජනයක කිරීමේ චෝදනාවක් එල්ලවීමයි ඊට හේතුව. විනිසුරු ඒ පිළිබදව දැනුම්දී තිබෙනවා. සිදුකළ විමර්ශනයකින් අනතුරු තරඟ තහනම සමඟ ඔහුට දඩ මුදලක් ද පනවා ඇති බවයි බංගලිදේශ කි‍්‍රකට් වාර්තා සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් සිදුකරන බවත් බංගලිදේශ කි‍්‍රකට් වාර්තා සඳහන් කළා.