හිට්ලර්ගේ ඔස්ටි්රයාවේ පිහිටි පැරණි නිවස පොලිස් ස්ථානයක් බවට පත්කර තිබෙනවා.
නාසි පාලනය පිළිබද පවතින මතක ඉවත් කිරීමත් එහි අරමුණක්. නිවාඩුගත කිරීම් ඇතුලු අවස්ථා සඳහා ඔහු එම නිවස භාවිත කර ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ආබාධිත පුද්ගලයන් රැකබලා ගන්නා ස්ථානයක් ලෙසටත් එය මීටපෙර යොදාගෙන තිබෙනවා.
නාසි පාලනය හේතුවෙන් ජනතාවට ඇතිවූ විවිධ අපහසුතා පිළිබද මතකයන් ද අවම කළයුතු බවයි ඔස්ටි්රයා බලධාරීන් සඳහන් කළේ.