fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොහෝ ප්‍රදේශවල පස්වරුවේ තද වැසි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 08:51

බොහෝ ප්‍රදේශවල පස්වරුවේ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු දෙකෙන් පසු තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙර්තමේන්තුව පවසනවා.

ඉදිරි දිනවලදී උතුරු සහ නැගෙනහිර පළාත්වල උෂ්ණත්වයේ තරමක ඉහළ යාමක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්