පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 28 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
රුපියල් ලක්ෂ 412 කට අධික මුදල් හා දේපළ අයථා ලෙස ඉපැයූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා ඇත්තේ.

© 2024 ITN News - Powered by ITN DIgital.