fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට ලැබූ දැවැන්ත ජයග්‍රහණය පිලිගෙන සියලු ජනතා නියෝජිතයන් තීන්දු තීරණ ගත යුතුයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2019 12:00

රට ලැබූ දැවැන්ත ජයග්‍රහණය පිලිගෙන සියලු ජනතා නියෝජිතයන් තීන්දු තීරණ ගත යුතුයි

ප්‍රජාතන්ත්‍රවාදය  සුරැකීමෙන් රට ලැබූ දැවැන්ත ජයග්‍රහණය පිලිගෙන සියලු ජනතා නියෝජිතයන් තීන්දු තීරණ ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුර පොදුජන පෙරමුණු දිස්ත්‍රික් කාර්යාලයේ පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2019 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්