ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වැඩ භාර ගැනීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ චෛත්‍ය අභියසදී ඊයේ දිවුරුම් ලබා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/gEpHhXDVRp4″]