fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2019 09:30

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනේ

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රිඩකයින් තෝරා ගැනිම සිදු කෙරුණා.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය  සදහා ශ්‍රී ලංකා ක්‍රිඩකයින් පස්දෙනෙකු තෝරා ගෙන තිබෙනවා. ඒ අනුව තිසර පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දසුන් ශානක සහ ජීවන් මෙන්ඩිස් මෙවර තරගාවලිය සදහා ක්‍රිඩා කිරිමට නියමිතයි. ක්‍රීඩකයින් තෝරා ගැනිමේ  දී සෑම කණ්ඩායකටම අවම වශයෙන් දේශිය ක්‍රිඩකයින් නව දෙනෙකු සහ විදේශිය ක්‍රිඩකයින් හය දෙනෙකු තෝරා ගෙන තිබෙනවා. ක්‍රිඩකයින් තෝරා ගැනිමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී සිටි ක්‍රීඩකයින් සංඛ්‍යාව 620ක්. ඒ අතර දේශිය ක්‍රීඩකයින් 181ක් සහ විදේශිය ක්‍රිඩකයින් 439 දෙනෙකු ඇතුලත්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2019 09:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්