ලක්ෂ 04 කට වැඩි ජනතාවක් තමා කෙරෙහි තැබූ විශ්වාසය රැකගනිමින්ඉදිරි කටයුතු සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. බත්තරමුල්ල සුභූතිපුර පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමවුකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Gq0swv_2Wig”]