fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොලීවියාවේ අර්බුදය විසඳීමට ජගත් සංවිධානය සාකච්ජාවකට ආරාධනා කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2019 13:21

බොලීවියාවේ අර්බුදය විසඳීමට ජගත් සංවිධානය සාකච්ජාවකට ආරාධනා කරයි

බොලීවියාවේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසදීම සදහා ජගත් සංවිධානය සාකච්ඡාවකට ආරාධනා කර තිබෙනවා. බොලිවියා අන්තර්වාර ජනාධිපතිවරයාගෙන් ජගත් සංවිධානය සාකච්ඡා සදහා ඉල්ලිමක් කරක තිබෙනවා. ආහාර හිගකම හේතුවෙන් බොලීවියාවේ පුද්ගලයන් විසිතුන්දෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දේශපාලන/ ආර්ථික ගැටලු රැසකට මුහුණ දී සිටින බොලිවියාව හැකි ඉක්මණින් මෙම අර්බුද විසදා ගත යුතු බවයි ජගත් සංවිධානය පවසන්නේ. මේ අතර බොලිවියා ජනාධිපති එවෝ මොරායස් ආරක්ෂාව පතා දේශපාලන රැකවරණ මත මෙක්සිකෝවේ රැදී සිටිනවා. එවෝ මොරායස්ගේ ආධාරකරුවන් නව අන්තර්වාර ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ දින 90 ක් ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2019 13:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්