fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන් පරදා ඇෆ්ගනිස්ථාන ජය ගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2019 09:44

කොදෙව්වන් පරදා ඇෆ්ගනිස්ථාන ජය ගනී

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තුන්වන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගය ලකුණු 29කින් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඉන්දියාවේ ලක්නව්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 156ක් රැස් කළා. රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 79ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවි ලබා ගත හැකි වුයේ 127ක් පමණයි. ෂායි හෝප් ලකුණු 52යි. පන්දු යැවිමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නවීන් උල් හක් කඩුලු 03ක් බිඳ හෙලුවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2019 09:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්