fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා රුවන්වැලි සෑරදුන් අභියසදී අද දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2019 08:51

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා රුවන්වැලි සෑරදුන් අභියසදී අද දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ  ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමේ උත්සවය අද පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අභියසදී පැවැත්වෙනවා.

එම උත්සවය ITN ඔස්සේද සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ පෙරවරු 11.00ටයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2019 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්