fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාදය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2019 18:27

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාදය

ඒකීය රටක් ගොඩනැගීම වෙනුවෙන් සමස්ත ජනතාව ලබාදුන් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස ජනාධිපතිවරණ ජයග්‍රහණය හැදින්විය හැකි බව මහ සඟරුවන පෙන්වා දෙනවා. නව සංවර්ධිත දේශයක් බිහි කිරීම වෙනුවෙන් ජනතාව නිවැරදිම තීන්දුව බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2019 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්