තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුන්සිය හැත්තෑ එකෙන් 103 කම ගණන් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබද අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Hy4s8Nc7z-c”]