fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති සිරිකොත පිහිටි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2019 17:55

අගමැති සිරිකොත පිහිටි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පිහිටි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත පැමිණියා.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි කටයුතු නිරීක්ෂණය කළා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2019 17:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්