අධිවේගී මාර්ගවල බස්ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරුණා.
රුපියල් 10ත් 20ත් අතර සංඛ්‍යාවකින් ගාස්තු අඩුකළ බවයි ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.