fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

T10 ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 11:57

T10 ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය අබුඩාබ්හි සායිඩ් ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී  අද (15) පස්වරුවේ ආරම්භ වනවා.  ඒ  ලසිත් මාලිංග නියෝජනය කරන මරතා ඇරබියන්ස් සහ නුවන් ප්‍රදීප් නියෝජනය කරන නදර්න් වොරියර්ස් අතර තරගයෙන්.

පන්දුවාර 10යි දහය ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය සියලු කණ්ඩායම්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනා. මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිඩකයින් 15 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා. ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්,  කුසල් ජනිත් පෙරේරා,  තිසර පෙරේරා,  නුවන් ප්‍රදීප් සහ නිරෝෂන් දික්වැල්ල ඊට ඇතුලත්. පාකිස්තාන සංචාරයේදී දක්ෂතා දැක්වූ නවක ක්‍රිඩකයින් වන ෂෙහාන් ජයසූරිය,  දසුන් ශානක,  වනිදු හසරංග සහ භානුක රාජපක්ෂ ද තරගාවලියට එක් කරගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 11:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්