fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපන්දිනය දා දෙදෙනෙකුට මරු කැදවා හයක් රෝහලට යැවූ ඇමෙරිකා සිසුවා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 11:37

උපන්දිනය දා දෙදෙනෙකුට මරු කැදවා හයක් රෝහලට යැවූ ඇමෙරිකා සිසුවා

කැලිෆෝනියා ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ 16 හැවිරිදි සිසුවෙක්.  ඔහුගේ උපන්දිනය දාම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.   වෙඩි තැබීමෙන් අනතුරුව සිය දිවි හානි කර ගැනීමට යාම හේතුවෙන් ඔහු ද තුවාල ලබා තිබෙනවා.

සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්