fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිල ඡන්ද ප්‍රතිඵල යූ ටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ විකාශය කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 10:56

නිල ඡන්ද ප්‍රතිඵල යූ ටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ විකාශය කිරීමට පියවර

නිල ඡන්ද ප්‍රතිඵල යූ ටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ විකාශය කිරීමට ද පියවර ගෙන ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

මෙරට මැතිවරණ ප්‍රතිඵල ටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ විකාශය කෙරෙන පළමු අවස්ථාව මෙයයි. මෙම නිල ඡන්ද ප්‍රතිඵල විකාශය හෙට (16) පෙරවරු හයේ සිට ආරම්භ කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

යූ ටියුබ්හි සහ ෆේස්බුක්හි ඩිපාර්ට්මන්ට් ඔෆ් ගවර්න්මන්ට් ඉන්ෆොමේෂන් නිවුස් ඩොට් එල් කේ වෙත පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකියි.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 10:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්