fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැගෙනහිර, ඉන්දුනීසියාවේ මලුකු ප්‍රදේශය ආසන්නයේ භූ කම්පනයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 10:41

නැගෙනහිර, ඉන්දුනීසියාවේ මලුකු ප්‍රදේශය ආසන්නයේ භූ කම්පනයක්

නැගෙනහිර, ඉන්දුනීසියාවේ මලුකු ප්‍රදේශය ආසන්නයේ රිච්ටර් පරිමාණ ඒකක 7.1ක භූ කම්පනයක් සිදුවුණා.

මෙය මුහුදු පත්ලේ කිලෝමීටර 45 ක ගැඹුරකින් හට ගැනුණා. අවට ප්‍රදේශවලට සුනාමි අවධානමක් නිකුත් කෙරුණ ද පැය දෙකකට පසුව එය ඉවත් කෙරුණා. සෙසු කම්පන 20 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බව සදහන්.

කෙසේ වෙතත් ජීවිත හෝ දේපල හානි කිසිවක් වාර්තා වී නැහැ. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ.

මලුකු ප්‍රදේශයේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුවී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්