fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැනීසියට ගංවතුර හේතුවෙන් හදිසි තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 09:51

වැනීසියට ගංවතුර හේතුවෙන් හදිසි තත්ත්වයක්

ඉතාලියේ සංචාරක ආකර්ෂණය දිනා ගත් නගරයක් වන වැනීසියට ගංවතුර හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.

ගංවතුර හේතුවෙන් අවතැන් වූ පිරිස් හට ඇමෙරිකා ඩොලර් මිලියන 22 ක මුදලක් ලබා දීමට ඉතාලි රජය තීරණය කර තිබෙනවා. ප්‍රධාන සංචාරක ස්ථාන හතක් දැඩිලෙස හානියට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

වසර 50කට පසුව වැනීසියට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙයයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්