ඡන්දය ප්රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා ක්රියාත්මක බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි ප්රධාන මෙහෙයුම් අධිකාරී නිහාල් ඉදල්ආරච්චි මහතා ප්රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/gMRxA7Fg7AQ”]