fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ජනපති තෝරන්න ලහි ලහියේ වැඩ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 17:51

නව ජනපති තෝරන්න ලහි ලහියේ වැඩ

අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා සියලු කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතිනවා. නිසි සැලැස්මකට අනුව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදුවන බවයි තේරීම්භාර නිලධාරීන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළේ. ඡන්දය ගණන් කිරීම සදහා ද නිවැරදි වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්