ජනාධිපතිවරණයේ නිහඩ කාලය තුළ නීති උල්ලංඝනය කරන්නන් වීඩියෝගත කර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා. නිහඩ කාලය ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව සතියක් පුරා ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/q2PDKwgtvF8″]