fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රයල හමුදා අංශ ගාසා තීරයට එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 15:47

ඊශ්‍රයල හමුදා අංශ ගාසා තීරයට එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රයල හමුදා අංශ ගාසා තීරයට එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් තිස්හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය එල්ලකළ රොකට් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකරමිනුයි ඊශ්‍රායල හමුදා අංශ ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙන්නේ. මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.මේ අතර ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 15:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්