fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිකලස් පූරන්ට තරග හතරක තහනමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 13:54

නිකලස් පූරන්ට තරග හතරක තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකලස් පූරන්ට තරග හතරක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්ලසිලය පියවර ගෙන තිබෙනවා.

ඒ ඇෆ්ගනිස්ථානය සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී අයිසීසී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරිම හේතුවෙන්.

පන්දුව පළුලු කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර එය නීති සංග්‍රහයේ දෙකයි දශම එකයි හතර වගන්තිය උල්ලංඝනය කිරිමක් බව සදහන්. අයි සිසි නිති සංග්‍රහයට අනුව එය තුන්වන ඛාණ්ඩයේ වරදක් ලෙසයි සැලකෙන්නේ. නිකලස් පූරන් විසින් සිය වරද පිලිගෙන ඇති අතර ඒ අනුව ඔහුට කොදෙව්වන් සහභාගි වන ඉදිරි විස්සයි විසස්ස තරග 04 ක්‍රිඩා කිරිමේ අවස්ථාව අහිමි වනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 13:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්