fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවැරදිව ඡන්දය සළකුණු කරන ආකාරය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 12:19

නිවැරදිව ඡන්දය සළකුණු කරන ආකාරය

තම වටිනා ඡන්දය ප්‍රතික්ෂේප නොවන ආකාරයට භාවිත කිරීමට ඡන්ද දායකයන් වගබලා ගත යුතු බව මැතිවරණ නිලධාරීන් පෙන්වා දෙනවා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පාලන සමන්ත ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. ඒ අයිටීඑන් හත්වන පැය වැඩසටහනට එක්වෙමින්.

මේ අතර ඡන්ද දායකයාගේ නිදහස් තීරණයට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොවිය යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. හත්වන පැය වැඩසටහනට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පාර්ලිමේන්තු මැතිවරණ එස්.එස්.එස්.කේ බණ්ඩාර යාපා මහතා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්