නිවැරදිව ඡන්දය සළකුණු කරන ආකාරය
Related Articles
තම වටිනා ඡන්දය ප්‍රතික්ෂේප නොවන ආකාරයට භාවිත කිරීමට ඡන්ද දායකයන් වගබලා ගත යුතු බව මැතිවරණ නිලධාරීන් පෙන්වා දෙනවා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පාලන සමන්ත ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. ඒ අයිටීඑන් හත්වන පැය වැඩසටහනට එක්වෙමින්.
මේ අතර ඡන්ද දායකයාගේ නිදහස් තීරණයට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොවිය යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. හත්වන පැය වැඩසටහනට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පාර්ලිමේන්තු මැතිවරණ එස්.එස්.එස්.කේ බණ්ඩාර යාපා මහතා.