fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 14:36

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයට බලපෑ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ මේ වන විට ලැව් ගිනි 120 කට අධික සංඛ්‍යාවක් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් නිව් සවුත්වෙල්ස්  සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට දැඩි අවදානම් තත්ත්වයක් මතුව තිබෙනවා. පසුගිය සිකුරාදි සිට පවතින ලැව් ගිනිවලින් නිවාස 300 ක් පමණ මුළුමනින්ම විනාශයට පත්වුණා. ගිනිනිවීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 14:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්