fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙම වසරේ ගෝල්ඩන් ෆුට් සම්මානය ලුකා මොඩ්රිච්ට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 09:58

මෙම වසරේ ගෝල්ඩන් ෆුට් සම්මානය ලුකා මොඩ්රිච්ට

මෙම වසරේ ගෝල්ඩන් ෆුට් සම්මානය හිමි කර ගැනිමට රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමේ ලුකා මොඩ්රිච් සමත් වුණා.

17 වරට පැවති ගෝල්ඩන් ෆුට් සම්මාන උළෙල මොනැකෝහිදී පැවැත්වුණේ පාපන්දු ක්‍රිඩකයන් රැසකගේ සහභාගිත්වයෙන්. මෙවර මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ලුකා මොඩ්රිච්. ගෝල්ඩන් ෆුට් සම්මානය පළමු වරට 2003 වසරේදී ලබා දුන් අතර එම සම්මානය දිනා ගැනිමට  රොබර්ටෝ කාලෝස් සමත් වුණා. පසුගිය වසරේ දී මෙම සම්මානය දිනා ගත්තේ උරුගුවේ එඩින්සන් කවානි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 09:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්