fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 09:17

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් ඉවත් කෙරේ

ෆේස්බුක් සමාගම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් මෙම වසරේදී ඉවත් කිරීමට කටයුතු කළ බව එම සමාගම පවසනවා.

ව්‍යාජ තොරතුරු හුවමාරු කළ ෆේස්බුක් ගිණුම් මෙසේ අත්හිටුවීමට කටයුතු කළ බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ සඳහා ඉදිරියේදී තවදුරටත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද එම සමාගම පවසනවා. මෙම වසරේදී පමණක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් මිලියනයකට අධික සංඛ්‍යාවක් සකස් කිරීමට උත්සාහ දරා ඇති බවයි එම සමාගම පෙන්වා දෙන්නේ. එම ගිණුම් වැළැක්වීමට ද ක්‍රියා කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්