ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසම වෙත අද කැදවා තිබුණා. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් හා මෙම පිරිස අතර ජනාධිපතිවරණයට අදාළ කරුණු කිහිපයක් සාකච්ඡා කෙරුණු අතර එම හමුවෙන් අනතුරුව ඊට සහභාගි වූ කිහිප දෙනෙකු මාධ්‍යයට අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/5wEusevBbFo”]