fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද දේශප්‍රියගෙන් ගෝඨාභයගේ ලියකියවිලි ගැන පැහැදිලි කිරීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 19:09

මහින්ද දේශප්‍රියගෙන් ගෝඨාභයගේ ලියකියවිලි ගැන පැහැදිලි කිරීමක්

පුරවැසිභාවය ඉවත් කරගත් බවට සදහන් ලියකියවිලි තමාට පෙන් වූ බව ප්‍රකාශ කරන පුද්ගලයින් ඒවා මාධ්‍යයට  ප්‍රසිද්ධ නොකිරීම ගැටළු සහගත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයී ඒ මහතා මේ බව කියා සිටියේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 19:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්