ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් නිසි ලිපි ලේඛණ ඉදිරිපත් කර ඇද්දැයි තමන් ඇතුළු කණ්ඩායමක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති සංජය සිරිවර්ධන මහතා පවසනවා. අත්තනගල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=bFFrG0Fe5Bg&feature=youtu.be”]