ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආරක්ෂා කිරීමට නම් පොහොට්ටුව පරාජය විය යුතුය යන මතයේ තමා තවදුරටත් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ අනුරධපුර පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/p_jGKAqTTjg”]