fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කිරීමට නම් කළ යුතු දේ වෙල්ගම කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 17:02

නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කිරීමට නම් කළ යුතු දේ වෙල්ගම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවදුරටත් ආරක්‍ෂා කිරීමට නම් පොහොට්ටුව පරාජය විය යුතුය යන මතයේ තමා තවදුරටත් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ අනුරධපුර පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 17:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්