ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එම පෙරමුණේ අනුරාධපුර මෙහෙයුම් කාර්යාලයේ පැවති එම මාධ්‍ය හමුවේදී සමරසිංහ මහතා මෙසේ අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=TFChj5PqPMc&feature=youtu.be”]